IUI කිහිපයක් අසාර්ථක වී IVF බැරි නම් ඊළඟට කරන්නේ කුමක්ද?
IUIs failed and IVF is unaffordable — what else can be done?
Mama badala aurudu 11 eth mata thama babala naha.karanta thiyena hama prathikarayakma kala.iui 7parakvithara kala eth harigiye naha.dannam prathikara karanne naha.nala daru kramayata ynna pramanawath mudal naha.laparaskopi kala ewage aulak naha.mahaththayage sukkranuth hodai.man men idiriyata kalayuththe kumakda.
මේ දක්වා සියළුම ප්‍රතිකාර අසාර්ථක වී ඇති නිසා දැනට නල දරු ක්‍රමයට තමයි ඔබට වඩාත් සුදුසු වෙන්නේ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?