ඔසප් වීම මාස දෙකකට වරක් නම් සරු දවස් හොයාගන්නේ කොහොමද?
How to find the fertile days with two-monthly periods?
Dr Mata endometriosis tibila laparoscopy ekak kala. Periods hadenne masa 2kin witara. Daru dawas hoyaganne kohomada
ඔසප්වීම ක්රමවත්ව සිදු නොවේ නම් නිවැරදිව සරු කාලය ගණනය කිරීමට හැකියාවක් නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බිත්තර සුදු මද වගේ ස්රාවය නැත්නම් ඩිම්බ පිට වෙන්නේ නැද්ද?Does no egg-white mucus mean I am not ovulating?
hCG එන්නත ගත්තට පස්සෙ ලිංගිකව එක් වෙන්න සුදුසුම කාලය මොකක්ද?When is the best time for sex after the hCG trigger injection?
චක්රයේ 23 වෙනි දින එකතු වී ඔසප් වීම පරක්කු නම් ගැබ් ගෙනද?Sex on cycle day 23 with withdrawal and a late period: pregnant?
ඔසප් චක්රය අක්රමවත් නම් සරු දවස් හොයා ගන්නේ කොහොමද?How to find fertile days when periods are irregular?