Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Doctor prperiods hedenne dawas 47n vithara. Meya rogi thsthwayakda. Mama baby kenek balaporothtuwen enne.

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක් නොවෙයි. වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.

Su*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

man marry kale january wala.mata pieiyad anthimata une february 11.api february babek hadanna hithala ehema kala,eth mata me month eketh piriyd una doctor.ehema wenne ai kiyala dan…

පිළිතුර

සමහරවිට කිසිම රෝග තත්වයක් නැතිවත් පිළිසිඳ ගැනීම මාස කිහිපයක් ප්‍රමාද වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්.

di*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama marikarala aurudu 3k wenawe.Thama babek neha.leparaskoopakat kala.parasnayak neha keuwe.

පිළිතුර

ඔබට වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය වෙනව. වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.

Na*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor saru kalaya thula shareeraye temperature eka wenas wenawada..kopamanak wenawada

පිළිතුර

ඩිම්බ පිටවීමෙන් පසු ශරීර උෂ්ණත්වය ඉතා සුළු ප්‍රමාණයකින් ඉහල යනව. මෙය දැන ගැනීමට විශේෂිත උණ කටුවක් අවශ්‍ය වෙන අතර එය එතරම් විශ්වාසදායී පරීක්ෂණයක් නොවෙයි.

La*** · වයස 32
පිළිතුර කියවන්න
ගැටළුව

docta welawakata vinadi 10 k 15 k wage ratawakata bada gahenawa. ( ekka watenawa wage ) e ai docta ??? e babage dagalima nemei ne docta... ? sathi 33 i

පිළිතුර

බබාගේ දැඟලීම දැනෙන ආකාරය එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්. මෙය එවැනි තත්වයක් නොවෙයි.

lo*** · වයස 27
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage kalin gataluwata uttara labadunnata pin obata.dr sathi 20 scan eka Aniwayen kala yuthuda.mage ilaga vog clinic dinaya may 12th.ewita daru gabata sathi 30k pamana wei.

පිළිතුර

මෙය අනිවාර්ය නැහැ. නමුත් ඔබට දරුවාගේ කිසියම් අසාමාන්‍ය තාවයක් ඇතිදැයි දැන ගැනීමට අවශ්‍යනම් ඒ සඳහා විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් සිදුකිරීමට සුදුසුම කාලය වෙන්නේ සති 20දීයි.

Na*** · වයස 24
පිළිතුර කියවන්න
ගැටළුව

ඩොක්ටර්,මම දැනට පදිවිව සිටින්නේ ඉතාලියේ. නමුත් මා කැමති ලංකාවේ කෙනෙකුගෙන් ඒ සඳහා උපදෙස් ලබාගැනීමටයි.. මේ මාගේ පළවෙනි දරුගැබයි. අද වන විට සති 17 ක ගැබිනියක් වන අතර... මට දැනගැනීමට අ…

පිළිතුර

ඔබට පහසු පරිදි දකුණු පසට හෝ වම් පසට හැරී නිදා ගැනීම සුදුසුයි. උඩුබැලි අතට නිදා ගැනීමයි අහිතකර වෙන්නේ. මේ කාලයේ උදරයේ සුළු වේදනාවන් ඇති වීම සාමාන්‍ය තත්වයක්.

ni*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor api marry karala inne. Api dennagema blood group eka A positive..eka anagataye mawak wimedi getalu weda..

පිළිතුර

නැහැ. මින් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ.

Np*** · වයස 25
පිළිතුර කියවන්න