සරු කාලයේදී ශරීර උෂ්ණත්වය වෙනස් වෙනවද?
Does body temperature change during the fertile period?
Doctor saru kalaya thula shareeraye temperature eka wenas wenawada..kopamanak wenawada
ඩිම්බ පිටවීමෙන් පසු ශරීර උෂ්ණත්වය ඉතා සුළු ප්රමාණයකින් ඉහල යනව. මෙය දැන ගැනීමට විශේෂිත උණ කටුවක් අවශ්ය වෙන අතර එය එතරම් විශ්වාසදායී පරීක්ෂණයක් නොවෙයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
අවසන් ඔසප් දිනය අනුව සරු දවස් මොනවද?What are the fertile days counted from the last period?
ගැබ් ගන්න එක්විය යුත්තේ සරු කාලයේ විතරද?Do you have to have sex only in the fertile period?
ඔසප් වී දින 12දී ආරක්ෂාවක් නැතුව එක්වුණොත් ගැබ් වෙයිද?Unprotected sex on day 12 — can pregnancy happen?
සරු කාලය ඉවර වෙලා දවස් 6-7කින් එකතු වුණොත් ගැබ් ගනීද?Can you conceive 6-7 days after the fertile period ends?