VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Malli wiwaha wee danata aurudu ekai masa hayak pamana wenawa namuth apata thamath babala naa palamuwa api kumak kala yuthuda please doctor abage contact number eka denna puluwanda
මුලින්ම පරීක්ෂණ කිහිපයක් සිදු කර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඉන් පසුව අවශ්ය පරිදි ප්රතිකාර ලබා ගත හැකියි.
sir mata sever endometriosis thiyanawa kiyala laparoscopy and dye test eka keruwa.sir den mata ovidac injection eka denawa.mama babek balaporoththuwen inne .sir mata babek hadanna…
එන්ඩොමෙට්රියෝසිස් තත්වය ලැපරොස්කොපි ශල්යකර්මයක් මගින් බොහෝ දුරට අඩු කරන්න පුළුවන්. ඉන් පසු හැකි ඉක්මණින් ඖෂධ ප්රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න.
Sir,nitarama yati bada wedanawai,kora weemai enne ai,ewagema sansaranaye yedimedi dewillai,apahasui,sudayama wedi,samahara welawatA yoni margaya kasanawa.
මෙයට හේතුව විෂබීජ ආසාදනයක් විය හැකියි. වෛද්ය වරයෙකු හමුවී ප්රතිකාර ලබාගන්න.
Mama kasada bedala awurudu 6k venewa. Apata thawama darupala nehe. Mage pelopion tube dekama idhimila thiyenawa e hinda pitawena dima pelopion tube ekata edala ganne nehe kiyala do…
බොහෝවිට මේ තත්වයට හේතු වෙන්නේ විෂබීජ ආසාදනයන්. ඉන් පසුව පැලෝපීය නාලයන් අවහිර වීමට අවදානමක් තිබෙනව. ඒ ගැන වැඩිදුර පරීක්ෂා කර බැලීම සුදුසුයි.
වෛද්යතුමනි , ඔබේ මෙම සේවය ඉතා අගය කොට සලකමි. ඔබ විසින් මවක් වීමට බලාපොරොත්තුව සිටින අයට ඇති ප්රෂ්ණ සදහා ලබා දෙන පිලිතුර වලට ඔවුන්ගේ සිතට බෙහෙවින් පිටිවහලකි.එබැවින් වෛද්යතුමනි…
ඔබේ අගය කිරීමට බොහොම ස්තූතියි.
වෛද්ද්යතුමනි, ගැබ් ගැනීමක් පෙන්නුම් කරන්නේ ඔසප් වීමට නියමිත දින පසු වි ඊලග දිනද? ඊට පෙර දින දෙකකට පමන පෙර එය පරීක්ෂා කල නොහැකිද? නිවැරදිව දැන ගත හැකියාව ඇත්තේ ඔසප් නොවු දින සිට…
ඔසප් වීමට නියමිත දිනය පසූ වහාම බොහෝවිට මුත්රා පොසිටිව් වෙන නමුත් මෙය තවත් සතියක් හෝ ඊට වැඩිකාලයක් පමාවී පොසිටිව් වෙන අවස්ථාත් තිබෙනව.
Docter man man wiwaha we sansta mass 8k wenawa.faulic acid dinapata laba gannawa.namut eya labaganimata patangat pasu mage muhune kurule adikawa enwa.tawada mage osaap wins akramaw…
මෙම ලක්ෂණ වලට ෆෝලික් ඇසිඩ් සම්බන්ධ නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Mama dan pregnent wela sathi 8.thama kisima sareerika apahasuwak na.nithara badagini wenawa.meeta masa 5 kalinuth pregnant una eth kisima wenasak thibi ne na.sathi 7 nathiuna.warda…
මෙය සාමාන්ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරු ගැබ සාමාන්ය ලෙස පවතී නම් මේ ගැන බිය විය යුතු නැහැ.