Skip to main content
ප්‍රශ්නය

ගර්භණී වුණත් කිසිම අපහසුතාවක් නැත්නම් ප්‍රශ්නයක්ද?

Is it a worry to have no pregnancy discomfort at all?

Mama dan pregnent wela sathi 8.thama kisima sareerika apahasuwak na.nithara badagini wenawa.meeta masa 5 kalinuth pregnant una eth kisima wenasak thibi ne na.sathi 7 nathiuna.wardanaya madi kiwwa .dan sathi 6 scan kara penne na kiwwa.vageston tablet eka bila sathi 3 enna kiwwa.mata baya doctor mata kisima apahasuwak nathi nisa.

අසන ලද්දේ: Su*** · වයස 33

මෙය සාමාන්‍ය තත්වයක්. ස්කෑන් පරීක්ෂණ වලදී දරු ගැබ සාමාන්‍ය ලෙස පවතී නම් මේ ගැන බිය විය යුතු නැහැ.