Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Malli wiwaha wee danata aurudu ekai masa hayak pamana wenawa namuth apata thamath babala naa palamuwa api kumak kala yuthuda please doctor abage contact number eka denna puluwanda

අසන ලද්දේ: Ch*** · වයස 30 · 507 views

පිළිතුර

මුලින්ම පරීක්ෂණ කිහිපයක් සිදු කර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි සොයා බැලිය යුතුයි. ඉන් පසුව අවශ්‍ය පරිදි ප්‍රතිකාර ලබා ගත හැකියි.