Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

sir mata sever endometriosis thiyanawa kiyala laparoscopy and dye test eka keruwa.sir den mata ovidac injection eka denawa.mama babek balaporoththuwen inne .sir mata babek hadanna puluwan da

අසන ලද්දේ: me*** · වයස 27 · 367 views

පිළිතුර

එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය ලැපරොස්කොපි ශල්‍යකර්මයක් මගින් බොහෝ දුරට අඩු කරන්න පුළුවන්. ඉන් පසු හැකි ඉක්මණින් ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන ගැබ් ගැනීමට උත්සාහ කරන්න.