ප්‍රශ්නය
වෛද්ද්‍යතුමනි, ගැබ් ගැනීමක් පෙන්නුම් කරන්නේ ඔසප් වීමට නියමිත දින පසු වි ඊලග දිනද? ඊට පෙර දින දෙකකට පමන පෙර එය පරීක්ෂා කල නොහැකිද? නිවැරදිව දැන ගත හැකියාව ඇත්තේ ඔසප් නොවු දින සිට දින කීයකින්ද? ස්තුතියි ....
පිළිතුර
ඔසප් වීමට නියමිත දිනය පසූ වහාම බොහෝවිට මුත්‍රා පොසිටිව් වෙන නමුත් මෙය තවත් සතියක් හෝ ඊට වැඩිකාලයක් පමාවී පොසිටිව් වෙන අවස්ථාත් තිබෙනව.