Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Docter man man wiwaha we sansta mass 8k wenawa.faulic acid dinapata laba gannawa.namut eya labaganimata patangat pasu mage muhune kurule adikawa enwa.tawada mage osaap wins akramawt.faulick acil labaganima kala pasu osap wime Dina ganama dina sati 2ikamawa yanawa.Eyata hetu monawada.

අසන ලද්දේ: Ru*** · වයස 28 · 508 views

පිළිතුර

මෙම ලක්ෂණ වලට ෆෝලික් ඇසිඩ් සම්බන්ධ නැහැ. වෙනත් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.