VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Doctor mata den sathi 17, twinsla lebenna inne, mata thawa daruwek innawa, mata duwa lebune awrudu 21di, maasa 4k vithara wamane demma eth mata maasa hatharen passe kisi amaruwak t…
නිවුන් දරුවන් සමග සාමාන්ය ගර්භණි ලක්ෂණ තරමක් වැඩිපුර ඇති වෙන්න පුළුවන්. මෙය සාමාන්ය තත්වයක්. මෙයට සහනයක් ලබා ගන්න විවිධ ක්රම තිබෙනව. ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Doctor menses wela natra unata passe stripe ekakin chek karala positive kiyala dena gathe.eta passe eka parak bindu 3k 4k blead una.eka samanya deyakda
බොහෝවිට මෙය සාමාන්ය තත්වයක්. දරු ගැබේ තත්වය හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කල හැකියි.
Dr.mata antimata mamsasbune 01.30.mata tama mansas unne.babek balaporottuven enne.mage dimba2.9teyenava.babek hetenna dimba marima madida.uriyan1balanna one kavadatada.
ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවී ඇතිනම් දැන් මුත්රා පරීක්ෂා කර බලන්න පුළුවන්.
doctor mata aurudu 2ka Babek innawa.tawa babek hadanna balaporottuwen inne. mage bittara Moranne na kiwa. ekata behet dunna.a behet biwama tika kalayak giyama bade gedi hadeida? ko…
මෙම ඖෂධ නිසා පසුකාලීනව ගෙඩි ඇති වෙන්නේ නැහැ. නමුත් මෙම ඖෂධ ලබා ගත යුතු වෙන්නේ වෛද්ය අධීක්ෂණය මත සීමා සහිත කාලයකට පමණයි.
Dr.mage husbenge sukkranu pramanaya etha poddak tamai tiyenne.ethamath podi pramanayaki.ehema wena eka gab ganeemta badawakda.
මේ ගැන හරියටම දැන ගැනීමට ශුක්රාණු පරීක්ෂාවක් සිදු කර බැලිය යුතුයි.
Doctor mata dan sathi 25i. Doctor sathi 20 scan eken qwwe na mage babage gender eka. Doctorta appoiment ekak dala mata scan ekak karan babage gender eka balaganna puluwnda? Ehema p…
දරුවාගේ ස්ත්රී පුරුෂ බව දැන ගැනීමට පමණක් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීම සුදුසු නැහැ. ඔබේ වෛද්ය වරයා මීලඟට ස්කෑන් පරීක්ෂණ සිදු කරන විට මේ ගැන අසා දැන ගන්න.
dr,mama marry karala danata 4yrs wenawa.2 yrs mama mithuri tablet pawichchi kala.namuth dan 2 yrs withara idan api kisima upath palana kramayak pawichchi kranne na.gab ganeemak wen…
වසර දෙකක්ම දරු පිළිසිඳ ගැනීමක් සිදුවී නැති නිසා දැන් මේ ගැන පරීක්ෂා කර බැලීම සුදුසුයි. පරීක්ෂණ වලට පසු අවශ්ය පරදි ප්රතිකාර ගැනිමට සිදුවිය හැකියි.
2005 wasarea LRT seathkama kala..eath mata neawatha daruweak hadaganna ona.meayata pilithurak deanna
මෙම සැත්කම නැවත සකස් කිරීමට හැකියාවක් තිබෙන නමුත් එය 100%ක් සාර්ථක වෙන්නේ නැහැ. ඔබේ වයස අනුව ඔබට සුදුසුම ක්රමය වෙන්නේ IVF ප්රතිකාර ක්රමයෙට යොමුවීමයි.