Skip to main content
ප්‍රශ්නය

ගැබ් ගෙන තියෙද්දී ලේ බිංදු කීපයක් ගියොත් සාමාන්‍යද?

Are a few drops of blood in early pregnancy normal?

Doctor menses wela natra unata passe stripe ekakin chek karala positive kiyala dena gathe.eta passe eka parak bindu 3k 4k blead una.eka samanya deyakda

අසන ලද්දේ: Ma*** · වයස 30

බොහෝවිට මෙය සාමාන්‍ය තත්වයක්. දරු ගැබේ තත්වය හරියටම දැන ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් සිදු කල හැකියි.