නිවුන් දරුවන් ඉන්නකොට අපහසුතා වැඩි වෙනවද?
Are pregnancy discomforts worse when carrying twins?
Doctor mata den sathi 17, twinsla lebenna inne, mata thawa daruwek innawa, mata duwa lebune awrudu 21di, maasa 4k vithara wamane demma eth mata maasa hatharen passe kisi amaruwak thibune ne, eth den 17k vitharak unata mata gari amarui, hema welema oluwa ridenawa, iwasanna beri konde kekkumak thiyenawa, ida gaththama hita ganna tika welawak yanawa, hemawelema kakul a maruwa, mata kottayak nethuwa idagannawath behe thattam ridenawa, meka samanya thathwayakda ? Mage bara 73, usa 5.3
නිවුන් දරුවන් සමග සාමාන්‍ය ගර්භණි ලක්ෂණ තරමක් වැඩිපුර ඇති වෙන්න පුළුවන්. මෙය සාමාන්‍ය තත්වයක්. මෙයට සහනයක් ලබා ගන්න විවිධ ක්‍රම තිබෙනව. ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සති 13 වුණත් බඩ ලොකු වෙලා නැති එක සාමාන්‍යද?Is it normal to have no bump at 13 weeks?
ගැබිනි කාලය පුරාම සුද යනවා නම් දරුවාට ප්‍රශ්නයක්ද?Is discharge all through pregnancy a problem for the baby?
කලින් ගැබ්ගෙලට මැහුමක් දැම්මා නම් ඊළඟ ගැබටත් ඕනද?Is a cervical stitch needed again in the next pregnancy?
සති 12දී කකුල් ඉදිමී රිදෙන්නේ ඇයි?Why are the legs swollen and painful at 12 weeks?