ඩිම්බයේ ප්‍රමාණය අනුව මේරීම මදිද? ටෙස්ට් කරන්නේ කවදාද?
Is egg growth poor, and when should a test be done?
Dr.mata antimata mamsasbune 01.30.mata tama mansas unne.babek balaporottuven enne.mage dimba2.9teyenava.babek hetenna dimba marima madida.uriyan1balanna one kavadatada.
ඔබට ගැබ් ගැනීමට හැකියාවක් තිබෙනව. නැවත ඔසප් වීමට නියමිත දිනය පසුවී ඇතිනම් දැන් මුත්‍රා පරීක්ෂා කර බලන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්‍රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්‍ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්‍රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?