VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Docter garbashaya kudawata pihitala tiyena kenekta babek hada ganna berida
ගැබ් ගැනීමට ගර්භාෂයේ ප්රමාණය බලපාන්නේ නැහැ. ඩිම්බකෝෂ සහ පැලෝපීය නාල සාමාන්ය ලෙස ක්රියාකරයි නම් ගැබ් ගැනිමට හැකියාව තිබෙනව.
මම තවත් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා.අවසන් ඔසප් වීම පෙබ 13 වු අතර නැවතත් මාර්තු 2 bleed වෙන්න ගත්තා.තවමත් ලේ බින්දු ලෙස යනවා.මීට පෙරත් මෙලෙස සිදුව තිබුනා.මෙසේ වන්නෙ ඇයි?ඔසප් වීමත් නි…
මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි.
mama vog doctor kenekgen treatment gannawa.anthimata period hadune january 31.dewani dawase idan beheth ekak biuwa.day 12 scan eka kala.eda doctor mata injection ekak dunna.doctor…
ගර්භණී දැයි මෙම ලක්ෂණ වලින් හඳුනා ගන්න බැහැ. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් මුත්රා පරීක්ෂා කර බලන්න. එම ඖෂධ ඔසපවීම ප්රමාද වීමට බලපාන්නේ නැහැ.
Doctor mama den geb gath amma kenek.mage mahaththayath mamath le needeyan.mama a gena godak durata hothanne ne.namuth samahara welawata mama daruwa gena hithanawa.me de mage daruwa…
එවැනි ගැටළු ඇතිවීමට ඇති අවදානම අඩු නිසා විශේෂ පරීක්ෂණ කිරීමට අවශ්ය නැහැ. සාමාන්ය පරිදි සායන වලට සහභාගි වෙන්න.
Sri mata january 28 osap une. Dan dina 3 osap veema pramadai. Daruwek balaporottuwen inne. Pareekshanayak sidu kireemata kopamana kalayak sitiyauthuda?
දැන් පරීක්ෂාකර බැලිය හැකියි. එය නෙගටිව් නම් නැවත සතියකින් පරීක්ෂා කර බලන්න.
Dr man December wala loop 1 ewat kala. January mata menses heduna .February he dune ne. Kondai, Badai ridenawa .Dr man skan 1 kala. Babek ne kiuwa. Dr man Babek balaporottuwen inne…
නැවත ඔස්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔසප්වීම තවදුරටත් ප්රමාද නම් සතියකින් පමන නැවත මුත්රා පරීක්ෂා කර බලන්න.
man marry karala danata 5 yrs. mata miscarriages 4k una 1. Right side ectopic pregnancy (Removed the Fallopian tube) 2. baba 2 monthswalin bleed una. 3. 3 months walin water bag br…
1. නැහැ. 2. මෙම ඖෂධ ගර්භණී කාලයේ භාවිතා කිරීම සුදුසු නැහැ. ව්යායාම සහ ආහාර පාලනය මගින් බර තව දුරටත් අඩු කර ගන්න.
Sir, mage palaweni puthata awrudu 5, mn nawathath gab gena tiyenawa dn sati masa thuna sampurnai. Eth mt tibena gataluwa, palaweni babagen passe mn use kare upath palana tablet pos…
නැහැ. ඉන් දරුගැබට කිසිම හානියක් වෙන්නේ නැහැ.