Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr man December wala loop 1 ewat kala. January mata menses heduna .February he dune ne. Kondai, Badai ridenawa .Dr man skan 1 kala. Babek ne kiuwa. Dr man Babek balaporottuwen inne. Man mokada karanna oni?

අසන ලද්දේ: Pr*** · වයස 30 · 410 views

පිළිතුර

නැවත ඔස්වීමෙන් පසු ගැබ් ගැනීමට උත්සාහ කරන්න. ඔසප්වීම තවදුරටත් ප්‍රමාද නම් සතියකින් පමන නැවත මුත්‍රා පරීක්ෂා කර බලන්න.