ඔසප් වීම අතර මැද ලේ බින්දු යන්නේ ඇයි?
Why is there spotting between regular periods?
මම තවත් දරුවෙක් අපේක්ෂාවෙන් ඉන්නවා.අවසන් ඔසප් වීම පෙබ 13 වු අතර නැවතත් මාර්තු 2 bleed වෙන්න ගත්තා.තවමත් ලේ බින්දු ලෙස යනවා.මීට පෙරත් මෙලෙස සිදුව තිබුනා.මෙසේ වන්නෙ ඇයි?ඔසප් වීමත් නියමිත දින වලට සිදුවේ..දින 29 වරක්
මෙයට හේතුව පරීක්ෂණ වලින් තොරව පැවසීම අපහසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් වීම නැතිව පියයුරෙන් දියරයක් එන්නේ ඇයි?Why is there breast discharge with missed periods?
ඔසප් වීම අක්රමවත් වෙලා දුඹුරු පාට ලේ යන්නේ ඇයි?Why are periods irregular with brown blood?
ඔසප් වීම බින්දු ගානට විතරක් එන්නේ ඇයි?Why does a period come as only a little spotting?
විවාහ වුණාම අක්රමවත් ඔසප් වීම හරියට වෙනවද?Do irregular periods settle after marriage?