VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Mama aurudu3k family planning gatta tablet babek hadanna kochchara kalekata kalin nawaththnna onada aurudu 3k gatta nisa prashnayak weida mama me question 1 kalin ahuwa mata ewapu…
ඖෂධ නතර කර ඊලඟ මාසයේම ගැබ් ගැනීමට හැකියාව තිබෙනව. කලින් උපත් පාලන පෙති ලබා ගත් කාල සීමාව ඉදිරියේ ගැබ් ගැනීමට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
I have endometriosis.done laproscopy.preferred 3 month injection stop the treatment there after.pls advice me further.
Further management will depend on your symptoms and wishes for future fertility. Endometriosis can appear again.
වෛද්ය තුමනි මා අවිවාහකයි. මා හට ඔසප් දින වලදී අදික වේදනාවක් හට ගන්නවා. දරා ගන්න බැරී තරමටම. ක්ලාන්තය සහ වමනයත් සිදු වෙනවා. මෙය යම් රෝගී තත්වයක්ද? මා හට මේ වේදනාව නිට්ටාවටම සුව කර…
මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. හේතුව අනුව ඔබට ඖෂධ ප්රතිකාර ලබා ගෙන මේ තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ගන්න පුළුවන්.
Mata babala dennek innawa den bala puthata 1a 9m I lagakadi idan Mata bade kekkumak hedanawa. Man vog kenek gawara giya scene eka kera. Vog kiwwa mage garbase naharawal idimilalu.…
සාමාන්යයෙන් ගර්භාෂයේ නහර ඉදිමෙන්නේ නැහැ. ගර්භාෂය විශාල වීමක් ඇඩිනොමයෝසිස් රෝග තත්වයේදී සිදුවෙනව. ඒ ගැන විස්තර පහත ලිපියේ දැක්වෙනව. http://www.vog.lk/649-adenomyosis.php
Periyad sadunu dina sitada , Periyad suwa u dinayenda saru kalaya sadaha dina sakasaganne
ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි සරු කාලය අැතුළු සියළුම ගණනය කිරීම් සිදු කරන්නේ. http://www.vog.lk/fertility.php
Osap nawathee niyamitha dinata pasu dina negative wana urine pareekshanayak dina keepayakin positive viya hakida
පුළුවන්. ගැබ් ගැනීමේ දිනය හරියටම නොදන්නා නිසා මෙලෙස සතියක් දක්වා ප්රමාදවී මුත්රා පරීක්ෂණය පොසිටිව් වෙන අවස්තා තිබෙනව
dr, husbange sperm 0. mata IUI karanna wenne, bank ekakin labaganna sperm walin. ewayehi kriyakarithwaya keseda? mage vog doc kiwwa mage egg godaaak hadunath ewa moranne na kiyala.…
ඔබ ලබා ගන්නා ඖෂධ මගින් ඩිම්බ මේරීම සිදුවේදැයි කියා ස්කෑන් පරීක්ෂණය මගින් දැන ගන්න පුළුවන්. ශුක්රාණු බැංකුවකින් ලබා ගන්න ශුක්රාණු යොදා ගෙන IUI කිරීමට හැකියාව තිබෙනව.
Dr mama sathi 7ka gabini mawak. Mata dawas 3ka pamana sita kassa samaga una thibuna.gedara seratama thibuna. Una thibima babata godak honda na kiyala vog dr kiwwa. Scan karala bala…
කැස්ස නිසා බබාට හානියක් වෙන්නේ නැහැ. උණ නිසා ශරීර උෂ්ණත්වය අධික වීම සමහරවිට ගබ්සාවන්ට හේතු වෙනව. මේ නිසා බබාගේ විකෘතිතාවයන් ඇතිවෙන්නේ නැහැ.