Skip to main content
ප්‍රශ්නය

දරාගන්න බැරි තරම් ඔසප් වේදනාව රෝගයක්ද? සුව කරන්න පුළුවන්ද?

Is unbearable period pain a disease, and can it be cured?

වෛද්‍ය තුමනි මා අවිවාහකයි. මා හට ඔසප් දින වලදී අදික වේදනාවක් හට ගන්නවා. දරා ගන්න බැරී තරමටම. ක්ලාන්තය සහ වමනයත් සිදු වෙනවා. මෙය යම් රෝගී තත්වයක්ද? මා හට මේ වේදනාව නිට්ටාවටම සුව කර ගත හැක්කේ කෙසේද? (මෙය මාගේ අද්‍යාපන කටයුතුවලටද බාධාවකි.)

අසන ලද්දේ: සද*** · වයස 23

මෙයට හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි ස්කෑන් පරීක්ෂණයක් සිදු කර බැලීම සුදුසුයි. හේතුව අනුව ඔබට ඖෂධ ප්‍රතිකාර ලබා ගෙන මේ තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ගන්න පුළුවන්.