Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ගණන් කරන්නේ ඔසප් වීම පටන් ගත්ත දවසේ ඉඳලද?

Is the fertile period counted from the start or end of a period?

Periyad sadunu dina sitada , Periyad suwa u dinayenda saru kalaya sadaha dina sakasaganne

අසන ලද්දේ: Sh*** · වයස 27

ඔසප් වීම ආරම්භ වූ දිනයේ සිටයි සරු කාලය අැතුළු සියළුම ගණනය කිරීම් සිදු කරන්නේ.

http://www.vog.lk/fertility.php