Skip to main content
ප්‍රශ්නය

දායකයෙකුගේ ශුක්‍රාණු වලින් IUI කරන්න පුළුවන්ද?

Can an IUI be done with sperm from a sperm bank?

dr, husbange sperm 0. mata IUI karanna wenne, bank ekakin labaganna sperm walin. ewayehi kriyakarithwaya keseda? mage vog doc kiwwa mage egg godaaak hadunath ewa moranne na kiyala. mata mnsus wenne nathi nisa, so, ewata beheth dunna, dimba moranna and mensus hadenna. ita pasu 12 weni day eke scan ekata enna kiwwa. mata me pilibada pahadanna. godak pin dr,

අසන ලද්දේ: ma*** · වයස 32

ඔබ ලබා ගන්නා ඖෂධ මගින් ඩිම්බ මේරීම සිදුවේදැයි කියා ස්කෑන් පරීක්ෂණය මගින් දැන ගන්න පුළුවන්. ශුක්‍රාණු බැංකුවකින් ලබා ගන්න ශුක්‍රාණු යොදා ගෙන IUI කිරීමට හැකියාව තිබෙනව.