VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
doctor, use kala yuthu ha noyuthu ekathuweeme iriyaw thiyenawada? e monawada?
ඔබට පහසු ලිංගික ඉරියව්වක් භාවිතා කරන්න. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ
වෛද්යතුමනි, විවිධ ලිංගික ඉරියව් භාවිත කිරීම සුදුසුද? එමගින් ඇති වාසි අවාසි කවරේද? සුදුසුම ලිංගික ඉරියව් ලෙස හැඳින්වෙන්නේ මොනවාද?
ඔබ දෙදෙනාට පහසු ලිංගික ඉරියව්වක් භාවිතා කිරීමේ වරදක් නැහැ.
Doctor man aurudu 5ka babek sitina mawak mn Paul salasum karamayak widiyata lupayak bawithakaranawa Eya dama aurudu 3kin wage ehi athi nula galawi eliyata paminiya mn ewita waidyaw…
මෙය දිගටම අවුරුදු 10ක් දක්වා උපත් පාලන ක්රමයක් විදියට භාවිතා කරන්න පුළුවන්. ඉන් ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඉවත් කරන අවස්තාවේදී සමහරවිට සිහිනැති කර ඉවත් කරන්න සිදු වෙනවා. එය වෛද්ය වරයා පරීක්ෂා කර ඒ අවස්තාවේ තීරණය කරාවි. දැනට ඔබට බියවීමට හේතුවක් නැහැ.
Ma sati 4 ka gabiniyak . Meeta masa 2kata pera sati 8 di miscarriage eka una. Mata ati gataluwa wanne mahansi vee wada karaddi bada pattak kora venawa wage danenawa. Tikakin hariya…
මේ දෙකම සාමාන්ය තත්වයන්. දිගටම පවතීනම් ඔබේ වෛද්ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.
Mang mery karala 7 years wenawa tháma baby la nehe mata pcod prblm thiyanawa.mata babek ethikaranna godak aasay.treatments godak kara monawath hari giye nehe .pcod prblm eka kohoma…
මෙය පාලනය කර ගත හැකි තත්වයක්. සම්පූර්ණයෙන් මෙම රෝග සුවකරන්න බැරි වුවත් ප්රතිකාර මගින් ගැබ් ගැනීමට අවස්ථාව තිබෙනව.
dr,mama aurudu 5ka idan highper thyroxin kiyna prashne nisa carbimazole continusly use kla.et e ththwaya aduwakna.digtma behth gnwa.next yr marry krla babek hadna blporthuwen inne.…
මෙම තත්වය ගැබ් ගැනිමට පෙර හොඳින් පාලනය කරගත යුතුයි. දැන් ගන්නා ප්රතිකාර නිසා ඉදිරියේ දී ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
Mata dewana daruwa labenna iddi fib.1 tiyena bawa denagattha2cm.dan babata 5yrs.mage bada tikak lokui wage.scan kara balannaweda.lap.operation ekata cost eka keeyada
ස්කෑන් පරීක්ෂණයකින් තොරව මෙහි දැන් තත්වය පැවසීමට අපහසුයි. සෑම ෆයිබ්රොයිඩ් ගෙඩියක්ම ශල්යකර්ම මගින් ඉවත් කරන්න අවශ්ය නැහැ. සැත්කමක් සඳහා වැයවෙන මුදල රෝහල සහ වෛද්ය වරයා අනුව වෙනස් වෙනව.
mata hari dinayata deat hedenne man viwaha wela enne den daruwek balaporotthuwen enne eth hari dinyata deat heden nethi nisa bayak thiyenwa daruweka hada ganna beri weida kiyala do…
ඔබගේ ඩිම්බ කෝෂවල ඩිම්බ මේරීම සාමාන්ය ලෙස සිදුවේදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි. එසේ නැතිනම් ඖෂධ ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්.