Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Ma sati 4 ka gabiniyak . Meeta masa 2kata pera sati 8 di miscarriage eka una. Mata ati gataluwa wanne mahansi vee wada karaddi bada pattak kora venawa wage danenawa. Tikakin hariyanawa. Tawa garbani kalayeni yoni srawaya pitawima samaniyada. Thanks

අසන ලද්දේ: Fe*** · වයස 26 · 798 views

පිළිතුර

මේ දෙකම සාමාන්‍ය තත්වයන්. දිගටම පවතීනම් ඔබේ වෛද්‍ය වරයා හමුවී උපදෙස් ලබා ගන්න.