VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
Dr.api marry karala masa 10 k witara.Den masa 4 ka witara idan tamai Babek hadanna try karanne.kalinuth upath palana pethi pawichchi kara nehe.eth tama pregnant nehe.
බොහෝවිට කිසිම ගැටළුවක් නොමැතිවත් ගැබ් ගැනීම ප්රමාද වෙන්න පුළුවන්. ඒ නිසා තව මාස කිහිපයක් ප්රතිකාර වලින් තොරව උත්සාහ කරන්න. ඒ අතරතුර ඔබ දෙදෙනාගේ කිසියම් ගැටළුවක් ඇතිදැයි පරීක්ෂා කර බැලීම සුදුසුයි.
Doctor dan man marry karala aurudu 1 1/2,k wenawa.mage palaweni baba abotion una 2016.10.21.wadila na kiyala wash kala.ayet masa ewara una gaman man pregnet wela.et waterbag ekak w…
මෙසේවීමට බොහෝවිට බලපාන්නේ කලලයේ අසාමාන්ය තත්වයන්. ගබ්සාවකින් පසු නැවත ගැබ් ගැනීම ප්රමාද කරන්න අවශ්ය නැහැ.
Mama awasana yata mensas une jan 09 dan mama pregnent .sathi 6 scan kara penne na kiwwa.meeta masa 4 kalin nathi una ekak.e masa 2 wage.wash kare na ibema giya.dan mata bayayi doct…
මේ සඳහා නැවත ස්කෑන් පරීක්ෂණයක් සිදුකල යුතුයි. එය සාමාන්ය නම් බිය වීමට අවශ්ය නැහැ.
Docter mata twinsla tamai labenna inne.dan masa 5k wenawa.scan kalama docter kiwwa.eka daruwekuge bag eke wathura wadi anith kenage adui kiyala.me tathwaya bayanakada docter.me gan…
මේ ගැන තවදුරටත් පරීක්ෂාකර බැලිය යුතුයි. තවත් ස්කෑන් පරීක්ෂණ අවශ්යයි. සමහරවිට මින් හානිකර තත්වයන් ඇතිවිය හැකි නිසා කලින් දරුවන් බිහිකිරීමට අවශ්ය විය හැකියි.
Doctor koi hospital de ine
Asiri Central Hospital, Ninewells Hospital, Oasis Hospital & Nawaloka Hospital Colombo, Nawaloka Hospital - Negombo, Hemas Hospital - Wattala, Browns Hospital - Ragama.
Dr.. marry karapu gamanma palamu daruwa wasarak pamana parakku kireemata OCP use karama passe kaledi samahara auata babala nethi wenawa kiyana kathawe eththak thiyanawada.. Ehema k…
නැහැ. මෙහි සත්යතාවයක් නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.
doctor mata ada wenakota periods dawas 4k parakkui.samanyen mata dawa 28k 29 wage cycle ekakata mensas wenawa.me para parakkui.mata konde wedanawa thiyenawa.
මෙය සාමාන්ය තත්වයක්. තවත් සතියක් පමණ ප්රමාදනම් මුත්රා පරීක්ෂා කර බලන්න.
Doctor man badala aurudu pahak wenawa .tawama babala naha.mata mahattaya ekka ekatu vimedi adika wedanawak danenawa .man giya mase laparoscopy kara .eken kiuwa mage garbase palopiy…
මේ තත්වය ලැපරොස්කොපි සැත්කමක් මගින් නිවැරදි කිරීමට හැකියාව තිබෙනව. සමහරවිට ඉන් පසු ඔබට IUI/IVF වැනි ප්රතිකාර ක්රමයක් අවශ්ය වෙන්න පුළුවන්. නමුත් කිසිම ප්රතිකාර ක්රමයක් 100% සාර්ථක වෙන්නේ නැහැ.