උපත් පාලන පෙති ගැනීමෙන් පස්සේ දරුවෝ නැති වෙනවද?
Can taking the pill cause infertility later?
Dr.. marry karapu gamanma palamu daruwa wasarak pamana parakku kireemata OCP use karama passe kaledi samahara auata babala nethi wenawa kiyana kathawe eththak thiyanawada.. Ehema karana eka hoda nedda... Thank you..
නැහැ. මෙහි සත්යතාවයක් නැහැ. උපත් පාලන පෙති නතර කිරීමෙන් පසු ඉන් ගැබ් ගැනීමට බලපෑමක් වෙන්නේ නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
බබා ලැබී මාසයකින් ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a month after giving birth?
Diane 35 පෙති ගන්නකොට ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant while taking Diane 35?
LRT සැත්කමෙන් පස්සෙත් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy still happen after tubal ligation?
උපත් පාලන පෙති ගන්න කෙනෙකුට සරු කාලයක් තියෙනවද?Is there a fertile period while taking contraceptive pills?