Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Sir man marry karanna inne mage massinawa..apita ape daruwan gana loku bayak thiyenwa.ape daruwan rogi daruwan weida nadda kiyana eka denaganna karanna puluwan test thiyenwada?

පිළිතුර

මේ සඳහා පරීක්ෂණ තිබෙනව. ඒවා තරමක් මිල අධිකයි. ඒ මගින් සියළුම රෝග තත්වයන් කලින් හඳුනා ගන්න හැකියාවකුත් නැහැ. නමුත් ප්‍රවේණිගත රෝග තත්වයක් දරුවන්ට ඇතිවීමට ඇති හැකියාව එතරම් විශාල නැහැ.

Sa*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mama marry karala 1 year. api dan babek balaporoththuwen inne. mama me sambandawa marry karanna pera sita doctor kenekgen upades gannawa . mage osap wima akramawath nisa mata e…

පිළිතුර

මේ ගැන පරීක්ෂණ කර බැලිය යුතුයි. මුලින්ම ඔසප්වීම ප්‍රමාදවීමට හේතුව ගැබ් ගැනීමක් නොවන බවට තහවුරු කරගත යුතු වෙනව.

Ch*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mama masa 7 ka gabinjyak.mage blood test kalama kiwwa blood wala platelet adui kiyala. Me hetuwa nisa mata samanya daru upatakata yama awadanamda? Seasour kala yutuda?

පිළිතුර

එය තීරණය වෙන්නේ වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුවයි. මේ සඳහා වඩාත් සුදුසු වෙන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. වෙනත් සංකූලතාවක් නැති නම් බොහෝවිට මේ සඳහා සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ නැහැ

Sa*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr Osap vima Akramawath vita osap Saedimata Laba Denna u Oushadhayen Osap Sedhimath Samagama Dimba Pita vimak Sidhu Wanawada?

පිළිතුර

නැහැ. ඉන් පසුව ඩිම්බ වර්ධනය උත්තේජනය කිරීමේ ඖෂධ බොහෝ විට අවශ්‍ය වෙනව

Th*** · වයස 21
පිළිතුර කියවන්න
ගැටළුව

POSTINON TABLET EKA DEWAINI PETTHA PAYAK DEKAK PARAKKU WELA BIWVOT EKEN PRETIPALAYAK NADDA...hakinam repply eka email karanna docter. thx

පිළිතුර

මෙම ඖෂධය නියමිත වේලාවටම ගැනීමෙනුත් සාර්ථක වෙන්නේ 80%කට පමණයි. ප්‍රමාදවී ගැනීමෙන් සාර්ථකත්වය තරමක් දුරට අඩු වෙන නමුත් සම්පූර්ණයෙන් අසාර්ථක නැහැ.

TH*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Api marry karala 4 years wenawa. Eda idala daruwek balaporottu wenawa. Result nehe tawama. Mama iui 4 k kala. Ita passe HSG kala ekath nomal. Husbandgeth aulak nehe kiyala doct…

පිළිතුර

වේදනාව සහ දරුපිළිසිඳ ගැනීම ප්‍රමාදවීම යන කරුණු දෙකටම හේතුවෙන රෝග තත්වයක් ඇතිදැයි ලැපරොස්කොපි පරීක්ෂණයක් මගින් සොයා බැලිය හැකියි. එය ඔබේ වෛද්‍ය වරයා තීරණය කරාවි

Se*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. Babala dennek lebenne pirimi kenage 1 shukranuwak giyamada 2k giyamada.

පිළිතුර

ඩිම්බ දෙකක් ශුක්‍රාණු දෙකකින් සංසේචනය වීමෙන් නිවුන් දරුවන් ඇති වෙනව. ඒ වගේම සංසේචනය වූ ඩිම්බයක් පසුව දෙකට බෙදීම නිසා බාහිර රූපයෙන් සමාන නිවුන් දරුවන් ඇති වෙනව.

Ch*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mage pregnancy ekata dn masa 6k wenawa .mata arshas nisa nithara nitharama rudira wahanayak siduwenawa mein mage daru gabata haniyak weida?meya walakwa ganne kohomada?

පිළිතුර

ඔබේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන් මෙය යම්තාක් දරුට පාලනය කරගන්න පුළුවන්. ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ. දිගටම රුධිර වහනය පවතීනම් ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.

su*** · වයස 23
පිළිතුර කියවන්න