නම: Sa*** | වයස: 31
ගැටළුව

Doctor, mama masa 7 ka gabinjyak.mage blood test kalama kiwwa blood wala platelet adui kiyala. Me hetuwa nisa mata samanya daru upatakata yama awadanamda? Seasour kala yutuda?

පිළිතුර


එය තීරණය වෙන්නේ වැඩිදුර පරීක්ෂණ වලින් අනතුරුවයි. මේ සඳහා වඩාත් සුදුසු වෙන්නේ සාමාන්‍ය ප්‍රසූතියයි. වෙනත් සංකූලතාවක් නැති නම් බොහෝවිට මේ සඳහා සිසේරියන් සැත්කමක් සිදු කරන්නේ නැහැ

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), FRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)