Skip to main content
ප්‍රශ්නය

Postinor දෙවැනි පෙත්ත පැයක් දෙකක් පමා වුණොත් වැඩක් නැද්ද?

Does Postinor still work if the second dose is an hour late?

POSTINON TABLET EKA DEWAINI PETTHA PAYAK DEKAK PARAKKU WELA BIWVOT EKEN PRETIPALAYAK NADDA...hakinam repply eka email karanna docter. thx

අසන ලද්දේ: TH*** · වයස 22

මෙම ඖෂධය නියමිත වේලාවටම ගැනීමෙනුත් සාර්ථක වෙන්නේ 80%කට පමණයි. ප්‍රමාදවී ගැනීමෙන් සාර්ථකත්වය තරමක් දුරට අඩු වෙන නමුත් සම්පූර්ණයෙන් අසාර්ථක නැහැ.