ඥාති විවාහයක දරුවන්ගේ රෝග කලින් දැනගන්න පරීක්ෂණ තියෙනවද?
Are there tests to check a cousin couple's children for disease?
Sir man marry karanna inne mage massinawa..apita ape daruwan gana loku bayak thiyenwa.ape daruwan rogi daruwan weida nadda kiyana eka denaganna karanna puluwan test thiyenwada?
මේ සඳහා පරීක්ෂණ තිබෙනව. ඒවා තරමක් මිල අධිකයි. ඒ මගින් සියළුම රෝග තත්වයන් කලින් හඳුනා ගන්න හැකියාවකුත් නැහැ. නමුත් ප්‍රවේණිගත රෝග තත්වයක් දරුවන්ට ඇතිවීමට ඇති හැකියාව එතරම් විශාල නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?