Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor, mage pregnancy ekata dn masa 6k wenawa .mata arshas nisa nithara nitharama rudira wahanayak siduwenawa mein mage daru gabata haniyak weida?meya walakwa ganne kohomada?

අසන ලද්දේ: su*** · වයස 23 · 514 views

පිළිතුර

ඔබේ ආහාර පුරුදු වෙනස් කිරීමෙන් මෙය යම්තාක් දරුට පාලනය කරගන්න පුළුවන්. ඉන් දරු ගැබට හානි වෙන්නේ නැහැ. දිගටම රුධිර වහනය පවතීනම් ශල්‍ය වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.