Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

Docter mata dan 34 week 5 days Mage babage bara 2227. Ma bara pramanaya aduida. Tawa kopamana wadi wenna onada. Vog doc ta kiuwa. Tawa 2 week walin babawa gamu kiyala eath eaka sud…

පිළිතුර

බර පමණක් නොවෙයි ස්කෑන් පරීක්ෂණයේදී තව ගොඩක් දේවල් සලකා බලනව. ඒ අනුව ඔබේ වෛද්‍ය වරයා සුදුසුම ක්‍රියාමාර්ගය තමයි නිර්දේශ කරන්නේ. ස්කෑන් පරීක්ෂණයේ සම්පූර්ණ තොරතුරු නොමැතිව මෙම නිර්දේශය සුදුසුද නුසුදුසුද යන්න තීරණය කරන්න බැහැ.

Ma*** · වයස 29
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mata labana mase 31 labanawa. Api marry karala tama masa 3k witara. Mata menses aniwaryen hama masema hadenawa. Namuth hari dina gananak na. Dawas 29,31,32,33 wage hadenne meka…

පිළිතුර

මෙය තරමක් අක්‍රමවත් වුවත් මෙසේ වීම ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි. ඔබේ වයසත් ගැබ් ගැනීමට බාධාවක් නොවෙයි.

Vi*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

ow docotor oya hari mage dimba moranne naha kiyala check una,eka ehema wenne ay saha ekata kala yuthu yamak thiyenawada?

පිළිතුර

ඩිම්බ මේරීම සිදු නොවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. මෙයට බහුලවම හේතුවෙන්නේ ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් රෝග තත්වය. මෙයට ඖෂධ මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්.

te*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

I HAVE A FIBROID OF 5.8 CM GARBASA BITHTHIYE THAMAI THIYENNE TLH SURGERY EKAKATA YANNA PULUWANDA EHEMA YANAWA NAM KAWDA INNA EXPERT IN THE FIELD

පිළිතුර

පුළුවන්. ඔබට මා හමුවිය හැකිනම් කොළඹ හෝ රාගම පුද්ගලික රෝහලකදී මේ සැත්කම සිදුකර ගන්න පුළුවන්.

B *** · වයස 38
පිළිතුර කියවන්න
ගැටළුව

Dr garbani mawakat mul masaye athiviyahaki lakshana monawada

පිළිතුර

බොහෝ දෙනෙක්ට මුල් මාසයේ කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවිය හැකි ලක්ෂණ බොහොමයක් තිබුනත් ඒ කිසිවකින් ඔබ ගැබ් ගෙන ඇතිදැයි ස්ථිරව ප්‍රකාශ කරන්න බැහැ. ගැබ් ගෙන ඇතිදැයි දැන ගත හැකි සාර්ථකම ක්‍රමය වෙන්නේ මුත්‍රා පරීක්ෂා කර බැලීමයි.

Da*** · වයස 22
පිළිතුර කියවන්න
ගැටළුව

Dr mage hama prassnetama pilithuru laba dunnata oba thumata pin..dr mama marry karala 2years wenawa apita thama babala na.mama vog dr kenekugen treatment gannawa mata mensas hadenn…

පිළිතුර

ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් තත්වය නිසයි ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්නේ. සිදුරු කිරීම මගින් ඩිම්බ කෝෂවලට හානිවෙන නිසා නැවත එය සිදු කිරීම සුදුසු නැහැ. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඔබ ඖෂධ ලබා ගත යුතුයි. බර අඩු කරගැනීම අනිවාර්ය නැති වුවත් දිනපතා ව්‍යා…

Th*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Dro.mage osap chakraya mula sitama akrmath Mata aka babek innawa than awrudu 5k sita babek balaporoththuwen inne v.o.g.Doctor kenekgen beheth gaththa athakota osop hariyata haduna…

පිළිතුර

මුත්‍රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත වෛද්‍ය වරයාගේ උපදෙස් අනුව ඖෂධ ලබා ගන්න.

Ja*** · වයස 35
පිළිතුර කියවන්න
ගැටළුව

Dr api marry karala aurudu 1 hamarai. Masa 8ka vitara idan try karanawa. Mita masa 3kata kalin sathi 4k una babek abort una. Dan ayeth thama ne. Kumak kala yuthuda

පිළිතුර

තවදුරටත් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. බොහෝවිට ප්‍රතිකාර අවශ්‍ය වෙන්නේ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි අවශ්‍යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.

Im*** · වයස 29
පිළිතුර කියවන්න