ඩිම්බ කෝෂ සිදුරු කළාටත් පස්සේ ඔසප් වීම අක්‍රමවත් වෙන්නේ ඇයි?
Why are periods still irregular after ovarian drilling?
Dr mage hama prassnetama pilithuru laba dunnata oba thumata pin..dr mama marry karala 2years wenawa apita thama babala na.mama vog dr kenekugen treatment gannawa mata mensas hadenne nathuwa auruddak withara thibuna pasuwa lap+duy test eka kala dimba siduru krata pasu masa 3k withara piliwalata 31day walin mensas haduna namut janary mase 51n hadune (january 26)february walath thama hdune na..mama dimba merimata beheth bonawa giya maset january walath 2nd day idan biuwa namut inj eka vidde na.mage prasne ai dr dimba siduru kalatath pasuwa mensas akramawath wenne...mata cansive wenna bari weida?mage usa 5 bara 48kg..
ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් තත්වය නිසයි ඔබේ ඔසප් චක්‍රය අක්‍රමවත් වෙන්නේ. සිදුරු කිරීම මගින් ඩිම්බ කෝෂවලට හානිවෙන නිසා නැවත එය සිදු කිරීම සුදුසු නැහැ. ඩිම්බ කෝෂවලින් ඩිම්බ මේරීම උත්තේජනය කිරීමට ඔබ ඖෂධ ලබා ගත යුතුයි. බර අඩු කරගැනීම අනිවාර්ය නැති වුවත් දිනපතා ව්‍යායාම වල යෙදීම අවශ්‍යයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
PCOS ඇතිව ඔසප් වීම නවතින්නේ නැත්නම් කරන්නේ මොකද්ද?PCOS with bleeding that will not stop — what can be done?
ඩිම්බ කෝෂවල පොඩි දිය බුබුලු තියෙන එක ගැබ් ගන්න බාධාද?Are small fluid bubbles in the ovaries a barrier to conceiving?
අක්‍රමවත් ඔසප් හා මුහුණේ රෝම වැඩීම සුව කරන්න පුළුවන්ද?Can irregular periods with facial hair be cured?
PCOS තියෙද්දී ආයෙත් ඔසප් නැවතුණොත් කරන්නේ කොහොමද?Periods stopped again with PCOS — what should be done?