Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr garbani mawakat mul masaye athiviyahaki lakshana monawada

අසන ලද්දේ: Da*** · වයස 22 · 714 views

පිළිතුර

බොහෝ දෙනෙක්ට මුල් මාසයේ කිසිම රෝග ලක්ෂණයක් ඇති වෙන්නේ නැහැ. ඇතිවිය හැකි ලක්ෂණ බොහොමයක් තිබුනත් ඒ කිසිවකින් ඔබ ගැබ් ගෙන ඇතිදැයි ස්ථිරව ප්‍රකාශ කරන්න බැහැ. ගැබ් ගෙන ඇතිදැයි දැන ගත හැකි සාර්ථකම ක්‍රමය වෙන්නේ මුත්‍රා පරීක්ෂා කර බැලීමයි.