Skip to main content
ප්‍රශ්නය

ඩිම්බ මෝරන්නේ නැත්තේ ඇයි? ඒකට කරන්න දෙයක් තියෙනවද?

Why do eggs not mature, and can anything be done?

ow docotor oya hari mage dimba moranne naha kiyala check una,eka ehema wenne ay saha ekata kala yuthu yamak thiyenawada?

අසන ලද්දේ: te*** · වයස 25

ඩිම්බ මේරීම සිදු නොවීමට විවිධ හේතු බලපාන්න පුළුවන්. මෙයට බහුලවම හේතුවෙන්නේ ඩිම්බ කෝෂවල පොලිසිස්ටික් රෝග තත්වය. මෙයට ඖෂධ මගින් ප්‍රතිකාර කරන්න පුළුවන්.