Skip to main content
ප්‍රශ්නය

බබාගේ බර අඩු නම් කලින් ප්‍රසූතිය කරන එක සුදුසුද?

If the baby's weight is low, is an early delivery right?

Docter mata dan 34 week 5 days
Mage babage bara 2227. Ma bara pramanaya aduida. Tawa kopamana wadi wenna onada. Vog doc ta kiuwa. Tawa 2 week walin babawa gamu kiyala eath eaka sudusuda?

අසන ලද්දේ: Ma*** · වයස 29

බර පමණක් නොවෙයි ස්කෑන් පරීක්ෂණයේදී තව ගොඩක් දේවල් සලකා බලනව. ඒ අනුව ඔබේ වෛද්‍ය වරයා සුදුසුම ක්‍රියාමාර්ගය තමයි නිර්දේශ කරන්නේ. ස්කෑන් පරීක්ෂණයේ සම්පූර්ණ තොරතුරු නොමැතිව මෙම නිර්දේශය සුදුසුද නුසුදුසුද යන්න තීරණය කරන්න බැහැ.