ගබ්සාවකින් මාස කීපයකට පස්සෙත් ගැබ් නොගත්තොත් මොකද?
No pregnancy months after an early miscarriage — what to do?
Dr api marry karala aurudu 1 hamarai. Masa 8ka vitara idan try karanawa. Mita masa 3kata kalin sathi 4k una babek abort una. Dan ayeth thama ne. Kumak kala yuthuda
තවදුරටත් ගැබ් ගැනීමට උත්සාහ කරන්න. බොහෝවිට ප්රතිකාර අවශ්ය වෙන්නේ නැහැ. කිසියම් ගැටළුවක් ඇතිදැයි අවශ්යනම් පරීක්ෂණ කර බැලිය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?