IUI අසාර්ථක වෙලා ඔසප් වීම නැත්නම් ආයෙත් හෝමෝන ගන්න ඕනද?
Should hormone tablets be restarted if IUI fails?
Dro.mage osap chakraya mula sitama akrmath Mata aka babek innawa than awrudu 5k sita babek balaporoththuwen inne v.o.g.Doctor kenekgen beheth gaththa athakota osop hariyata haduna masa 3kin homona pethi ganne nathiwama osop hduna iui test2k kala deweni test aken passe masekin withra osop hadune naha pregnacy test akak kla negatu pennanne Dro. Mama ayeth homona beheth ganna onetha
මුත්රා පරීක්ෂණය නෙගටිව් නම් නැවත වෛද්ය වරයාගේ උපදෙස් අනුව ඖෂධ ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?