Skip to main content
ප්‍රශ්නය

ෆයිබ්‍රොයිඩ් වලට ලැපරොස්කොපි ගර්භාෂ සැත්කමක් කරන්න පුළුවන්ද?

Can a fibroid be treated with a laparoscopic hysterectomy?

I HAVE A FIBROID OF 5.8 CM GARBASA BITHTHIYE THAMAI THIYENNE TLH SURGERY EKAKATA YANNA PULUWANDA EHEMA YANAWA NAM KAWDA INNA EXPERT IN THE FIELD

අසන ලද්දේ: B *** · වයස 38

පුළුවන්. ඔබට මා හමුවිය හැකිනම් කොළඹ හෝ රාගම පුද්ගලික රෝහලකදී මේ සැත්කම සිදුකර ගන්න පුළුවන්.