VOG.LK questions & answers
ඔබේ ගැටළු වලට පිළිතුරු
විශේෂඥ වෛද්යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.
මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)
ගැටළුව
සරු කාලය දැන ගන්නේ ඔසප් වීම පටන් ගත්ත දවසේ ඉදලද?ඔසප් වීම නතර උන දවසේ ඉදලද?
පිළිතුර
පිළිතුර කියවන්න
ඔසප්වීම ආරම්භවූ දින සිට ගණනය කිරීම සිදු කරන්නේ. http://www.vog.lk/fertility.php
ගැටළුව
Dr.. Mata dana ganna one kanthawak suranthayata path wenna oneda babek hadenna.
පිළිතුර
පිළිතුර කියවන්න
නැහැ. මෙය ගැබ් ගැනීමට අත්යවශ්ය නැහැ.
ගැටළුව
Dr. Api awruddaka idan conceive wenna try karanawa. Mata dimba merima Sadaha folistim laba dunna. Namut tamat sarthka natha. Dimba hodin morana bawa kiwwa. Man kumakda kala yuthu?
පිළිතුර
පිළිතුර කියවන්න
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි මුලින් පරීක්ෂණ කර බැලීම සුදුසුයි. ඒ අනුව තවදුරටත් ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි.
ගැටළුව
doctor, Mama marry karala inne.mata dan sathi 2k withara wenawa periods hadila.hodawennena.mama mekata mokada karanna oni.
පිළිතුර
පිළිතුර කියවන්න
මේ සඳහා වෛද්ය උපදෙස් මත ඖෂධ ප්රතිකාර ලබා ගන්න.
ගැටළුව
Dr.api babak hadaganna try karanne.lingikawa ekweemedi shrukranu pitahata yanawa.eyata kumak kala yuthuda
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය සාමාන්ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.
ගැටළුව
Dr mata osap wenna lanunama .davilak wage enawa. Mokada hithuwe dr
පිළිතුර
පිළිතුර කියවන්න
මෙයට හේතුව තවදුරටත් සොයා බැලීමකින් තොරව පැවසීම අපහසුයි. වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
ගැටළුව
Doctor man marry karala awrudu 2k wenawa.. Mata babek lebenna idala nethi una.. Mage mensas kramawath na.. Man vog kenekgen beheth gaththa.. A doctor kiwwa mage dimba moranne na ki…
පිළිතුර
පිළිතුර කියවන්න
පුළුවන්.
ගැටළුව
Dr.mama marry karala aurudu 7 wenawa .thawama apita babala ne.balaporoththuwen innawa .dr.saru kalayedi ekwimen pasuth ai yoni margaya theth gathiyen pawathinne..eya parashnayakda.
පිළිතුර
පිළිතුර කියවන්න
මෙය සාමාන්ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාද නිසා ඔබට පරී්ක්ෂණ සහ ප්රතිකාර අවශ්ය වෙන්න පුළුවන්.