Skip to main content
ප්‍රශ්නය

සරු කාලය ගණන් කරන්නේ ඔසප් වීම පටන් ගත්ත දවසේ ඉඳලද?

Is the fertile period counted from the first day of the period?

සරු කාලය දැන ගන්නේ ඔසප් වීම පටන් ගත්ත දවසේ ඉදලද?ඔසප් වීම නතර උන දවසේ ඉදලද?

අසන ලද්දේ: Ch*** · වයස 28

ඔසප්වීම ආරම්භවූ දින සිට ගණනය කිරීම සිදු කරන්නේ.

http://www.vog.lk/fertility.php