ඩිම්බ හොඳට මෝරනවා නම් ගැබ් නොගන්නේ ඇයි?
If ovulation is good, why is there still no pregnancy?
Dr. Api awruddaka idan conceive wenna try karanawa. Mata dimba merima Sadaha folistim laba dunna. Namut tamat sarthka natha. Dimba hodin morana bawa kiwwa. Man kumakda kala yuthu?
ඔබ දෙදෙනාගේම කිසියම් ගැටළුවක් ඇතිදැයි මුලින් පරීක්ෂණ කර බැලීම සුදුසුයි. ඒ අනුව තවදුරටත් ඖෂධ ප්රතිකාර අවශ්ය විය හැකියි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?