Skip to main content
ප්‍රශ්නය

සංසර්ගයේදී ශුක්‍රාණු පිටතට ගියොත් කුමක් කළ යුතුද?

What to do when semen comes out during sex?

Dr.api babak hadaganna try karanne.lingikawa ekweemedi shrukranu pitahata yanawa.eyata kumak kala yuthuda

අසන ලද්දේ: Ru*** · වයස 27

මෙය සාමාන්‍ය තත්වයක්. ඉන් ගැබ් ගැනීමට බාධාවක් වෙන්නේ නැහැ.