Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

Dr.mama marry karala aurudu 7 wenawa .thawama apita babala ne.balaporoththuwen innawa .dr.saru kalayedi ekwimen pasuth ai yoni margaya theth gathiyen pawathinne..eya parashnayakda.

අසන ලද්දේ: Ni*** · වයස 29 · 379 views

පිළිතුර

මෙය සාමාන්‍ය තත්වයක්. දරු පිළිසිඳ ගැනීම පමාද නිසා ඔබට පරී්ක්ෂණ සහ ප්‍රතිකාර අවශ්‍ය වෙන්න පුළුවන්.