Skip to main content

VOG.LK questions & answers

ඔබේ ගැටළු වලට පිළිතුරු

විශේෂඥ වෛද්‍යවරයා පිළිතුරු දුන් ගැටළු 6,366ක් මෙහි කියවන්න.

මීට පෙර පිළිතුරු ලබා දී ඇති ගැටළු (6366)

ගැටළුව

sir PV bleeding kiyanne mokakda, mata 8 week, 20 week, 33 week bleed una, eka ledakda?

පිළිතුර

යෝනි මාර්ගයෙන් රුධිර පිටවීම pervaginal (pv) bleeding ලෙස හඳුන්වන්නේ. එය රෝග ලක්ෂණයක්. මේ සඳහා විවිධ හේතු තිබෙන්න පුළුවන්. දැනට රුධිර වහනයක් නොමැති නම් මේ ගැන බියවිය යුතු නැහැ.

D.*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

doctor, mata periods wenne samahara masa wala dina 28 n unath samahara masa wala dina 30,31,32 wage wenawa.dawas 2,3 k pera ho pasuvi periods wenawa.meyata prathikara kala yuthuda?…

පිළිතුර

ඔබ දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. සෙන්ටිමීටර 10ක ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් වුවත් ලැපරොස්කොපි මගින් ඉවත් කරන්න පුළුවන්.

mi*** · වයස 30
පිළිතුර කියවන්න
ගැටළුව

Femilon nokadawa pawichchi karima (menses hedimedi dedi vedanawa)hodaida.?athuru abada thibenawada

පිළිතුර

ඕනෑම ඖෂධයක අතුරු ආබාධ තිබෙනව. මෙම ඖෂධය වෛද්‍ය නිර්දේශ මත දිගුකාලයක් භාවිතා කරන්න පුළුවන්.

In*** · වයස 34
පිළිතුර කියවන්න
ගැටළුව

Dr, mage pregnancy week 38 dan ynne. Date dila tibbe march 19ta. 33 weeks waladi scan kranakota HC 277.3 AC 261.6 vog dr qwa babage wardanaya madi kiyla. Scan growth tibbe 30 weeks…

පිළිතුර

නැහැ. ඔබට කලින් දැනුම්දී තිබූ ප්‍රසූත දිනයයි නිවැරදි. බාබාගේ වර්ධනය අඩු නම් එම දිනයට වඩා කල් තබා ගනීම සුදුසු නැහැ.

Ni*** · වයස 26
පිළිතුර කියවන්න
ගැටළුව

Dr. 6 month idan api babek balaporoththuven innava. scan kala. Eth kisima prashnayak na kivva. Body heat eka vadi unamath mehema babala parakku venavada dr? Pahadili karanna.

පිළිතුර

නැහැ. බොහෝ දෙනෙක්ට දරු පිළිසිඳ ගැනීම ප්‍රමාද වෙන්නේ කිසිම හඳුනාගත හැකි හේතුවක් නැතිව. කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය යුතුයි.

Sa*** · වයස 28
පිළිතුර කියවන්න
ගැටළුව

Doctor, mama mary karala 2 yers wennawa. Apata thawama babek nehe. api doctor kennek lagata yanawa. ahide mata dimba merima ta tablat dunnawa. Injekshanuth dunna. saru kalayede ekk…

පිළිතුර

ඔබ අදහස්කරන්නේ ඩිම්බ කෝෂ වල බිත්ති විය යුතුයි. සමහරවිට පොලිසිස්ටික් තත්වය මේ විදියට වෛද්‍ය වරු පැහැදිලි කරනව.

ja*** · වයස 31
පිළිතුර කියවන්න
ගැටළුව

Sir mata meeta masa 8kata pera sathi 4di bleed una. Nawatha api daruwek balbalaporottu wenawa. Mata january 26 osap une. Thawama me masa osap une na. Urine parikshanayakin mama pre…

පිළිතුර

ඔබ නැවත ඔසප්වීම බලාපොරොත්තු වන දිනය පසුවන විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. මුත්‍රා පොසිටිව් වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නැහැ.

Di*** · වයස 25
පිළිතුර කියවන්න
ගැටළුව

doctor mama pregnant.tawama sathi 6i.lagadi bade kekkumak nisa scan 1k kala.doctor kiwwa galak tiyenawa kiyala.e wagema akmawe thel tiyenawa kiwwa.mata behet godak bonna wela tiyen…

පිළිතුර

මේ කාලයේ ඖෂධ භාවිතය හැකි තරම් අඩු කිරීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡාකර අත්‍යවශ්‍යම ඖෂධ පමණක් ලබා ගන්න.

La*** · වයස 30
පිළිතුර කියවන්න