ස්කෑන් එකෙන් ප්‍රසූත දිනය වෙනස් වුණොත් හරි දිනය කුමක්ද?
If a scan gives a new due date, which date is correct?
Dr, mage pregnancy week 38 dan ynne. Date dila tibbe march 19ta. 33 weeks waladi scan kranakota HC 277.3 AC 261.6 vog dr qwa babage wardanaya madi kiyla. Scan growth tibbe 30 weeks. Delivery date April 10 kiyala. 37/3 weeks walin aya scan kara. HC 293.4 AC 296.4 y. Scan growth 32 weeks delivery date April 24. Vog dr qwa wardanaya ati kiyla. Eth scan growth tiyenne 32 weeks walata. Etakota baba hadila madida dr. Mata march 19ta delivery eka wenne nathd? April wenakn inna weyd?
නැහැ. ඔබට කලින් දැනුම්දී තිබූ ප්‍රසූත දිනයයි නිවැරදි. බාබාගේ වර්ධනය අඩු නම් එම දිනයට වඩා කල් තබා ගනීම සුදුසු නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දින 21 ප්‍රොජෙස්ටරෝන් අගය ප්‍රශ්නයක්ද? ඒකෙන් බලන්නේ මොකක්ද?Is my day-21 progesterone level a problem, and what does it show?
වැදෑමහ පහත් වී ඇති බව කිව්වොත් එයින් වෙන බලපෑම මොකක්ද?What does a low-lying placenta mean for my pregnancy?
ගැබ් ගැනීම දැනගන්න beta hCG පරීක්ෂණය කරන හොඳම දවස කවදාද?When is the best day for a beta hCG test to confirm pregnancy?
Fasting blood sugar පරීක්ෂණයට පැය කීයක් නිරාහාරව ඉන්න ඕනෙද?How many hours should I fast for a fasting blood sugar test?