මුත්‍රා පරීක්ෂාවෙන් ගැබ් බව දැනගන්න කොපමණ කල් යන්න ඕනද?
How many days must pass before a urine pregnancy test?
Sir mata meeta masa 8kata pera sathi 4di bleed una. Nawatha api daruwek balbalaporottu wenawa. Mata january 26 osap une. Thawama me masa osap une na. Urine parikshanayakin mama pregnant dai danaganeemata kopamana dina gananak gathawenna awashayada? Doctor kenekuge upades labaganeemata awashyada?
ඔබ නැවත ඔසප්වීම බලාපොරොත්තු වන දිනය පසුවන විට මුත්‍රා පරීක්ෂා කර බලන්න. මුත්‍රා පොසිටිව් වීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය නැහැ.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඔසප් ඉවර වූ පසුදා එක්වී ඊළඟ ඔසප් පමා නම් ගැබ් ගෙනද?Sex right after a period and now it is late - pregnant?
ටෙස්ට් එක පොසිටිව් වෙලා පසුදා ඔසප් වුණේ ඇයි?Why did my period come after a positive pregnancy test?
සරු කාලයෙන් කී දිනකින් ගැබ් ගත්තාද කියා දැනගන්නද?How soon after the fertile days can conception be confirmed?
එකතු වීමෙන් පසු ඔසප් වී ඊළඟ මාසේ පමා වුණොත් ගැබ් ගෙනද?Period came after sex, then the next is late — pregnant?