ලොකු ෆයිබ්‍රොයිඩ් එකක් ලැපරොස්කොපියෙන් ඉවත් කරන්න පුළුවන්ද?
Can a large fibroid be removed by laparoscopy?
doctor, mata periods wenne samahara masa wala dina 28 n unath samahara masa wala dina 30,31,32 wage wenawa.dawas 2,3 k pera ho pasuvi periods wenawa.meyata prathikara kala yuthuda?mata 10 cm fibroid 1k thibila ayurweda prathikara magin dan fibroid eka 9 cm wela thiyenawa.meya laparascopy magin iwath kala hakida?
ඔබ දැනට ගැබ් ගැනීමට බලාපොරොත්තු නොවේ නම් මේ සඳහා ප්‍රතිකාර අවශ්‍ය නැහැ. සෙන්ටිමීටර 10ක ෆයිබ්‍රොයිඩ් ගෙඩියක් වුවත් ලැපරොස්කොපි මගින් ඉවත් කරන්න පුළුවන්.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ඩිම්බ කෝෂ ගෙඩියක් තියෙද්දී බබෙක් හදන්න උත්සාහ කරන්න පුළුවන්ද?Can you try for a baby while an ovarian cyst is being watched?
ගර්භාෂයේ ජල ගෙඩියකට Primolut දෙන එක හරිද?Is Primolut the right medicine for a cyst?
ඩිම්බ කෝෂ ගෙඩි දෙපාරක් ඉවත් කළාට පස්සෙත් බඩ රිදෙන්නේ ඇයි?Why does the belly still hurt after two cyst operations?
ගර්භාෂයේ වතුර ගෙඩි හැදෙනවද?Can cysts form in the uterus?