ශරීරයේ උෂ්ණය වැඩි නම් ගැබ් ගැනීම පමා වෙනවද?
Does body heat delay conceiving?
Dr. 6 month idan api babek balaporoththuven innava. scan kala. Eth kisima prashnayak na kivva. Body heat eka vadi unamath mehema babala parakku venavada dr? Pahadili karanna.
නැහැ. බොහෝ දෙනෙක්ට දරු පිළිසිඳ ගැනීම ප්රමාද වෙන්නේ කිසිම හඳුනාගත හැකි හේතුවක් නැතිව. කිසියම් ගැටළුවක් ඇතිදැයි දැන ගැනීමට පරීක්ෂණ කර බැලිය යුතුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
දෙවන විවාහයෙන් දරුවෙක් නැත්තේ ස්වාමියාගේ ප්රශ්නයක්ද?No baby in a second marriage — is it the husband?
ටෙස්ට් සාමාන්ය වුණත් අවුරුදු 3කින් දරුවෙක් නැත්තේ ඇයි?Tests are normal but no baby after 3 years — why?
පුතාලා දෙන්නෙකුට පස්සෙ දුවෙක් ලැබෙයිද?After two sons, will the next baby be a girl?
නාලයක අවහිරයක් සහ ශුක්රාණු අඩු නම් කරන්නේ මොකද්ද?A blocked tube and a low sperm count — what should we do?