Skip to main content
ප්‍රශ්නය

මුල් සති වල බෙහෙත් ගොඩක් ගන්න වුණොත් දරුවාට හානිද?

Can several medicines in early pregnancy harm the baby?

doctor mama pregnant.tawama sathi 6i.lagadi bade kekkumak nisa scan 1k kala.doctor kiwwa galak tiyenawa kiyala.e wagema akmawe thel tiyenawa kiwwa.mata behet godak bonna wela tiyenne.doctor me behet biwwata mage babata ein ahitakara balapemak wena 1k nedda?DHA-pomegranate capsules,Eritart,jsp jish,Jsp cal cal plus,multivitamins-minerals capsule,staxim500mg

අසන ලද්දේ: La*** · වයස 30

මේ කාලයේ ඖෂධ භාවිතය හැකි තරම් අඩු කිරීම සුදුසුයි. ඔබේ වෛද්‍ය වරයා හමුවී සාකච්ඡාකර අත්‍යවශ්‍යම ඖෂධ පමණක් ලබා ගන්න.