PV bleeding කියන්නේ මොකක්ද? ගැබිනි කාලේ ලේ යෑම රෝගයක්ද?
What is PV bleeding, and is it a disease in pregnancy?
sir PV bleeding kiyanne mokakda, mata 8 week, 20 week, 33 week bleed una, eka ledakda?
යෝනි මාර්ගයෙන් රුධිර පිටවීම pervaginal (pv) bleeding ලෙස හඳුන්වන්නේ. එය රෝග ලක්ෂණයක්. මේ සඳහා විවිධ හේතු තිබෙන්න පුළුවන්. දැනට රුධිර වහනයක් නොමැති නම් මේ ගැන බියවිය යුතු නැහැ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මුල් සතිවල කොන්ද රිදිලා යෝනියෙන් කැබැල්ලක් ආවොත් මොකද?Back pain and a small piece passed in early pregnancy — why?
ගර්භාෂයේ ලේ කැටියක් තිබුණොත් දරුවාට හානියක් වෙයිද?Can a blood clot in the womb harm the baby?
වැදෑමහ පහත් නිසා දිගටම බ්ලීඩ් වෙනවා නම් සාමාන්යද?Ongoing spotting from a low placenta — is that normal?
වැදෑමහ පහතින් තිබීම අනතුරුදායකද?Is a low-lying placenta dangerous?